WhatsApp_Image_2023-01-01_at_203051_1.jpeg
WhatsApp_Image_2023-01-01_at_203051_1.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

''නව මංසොයනා

නවලොවදිනනා

දරුකැළඔබිනා

නිමවමුසොදිනා''

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු

  දකුණු පළාතේ මනස්කාන්ත  ඉදිගල්ගොඩ කදුවැටි  පාමූළ නිහඩ නිසන්සල පරිසරයක පිහිටා ඇති මෙම විදුහල නිතැතින්ම ඉගැනිමට සුදුසු නිදහස් සුන්දර මානසිකත්වයක් ජනිත කරවයි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු  ද්විතියික අංශය සදහා ක්‍රියාත්මක වේ. 

 Read More

පාසලේ මෙහෙවර

''ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකුලව

නිපුනතා හා සංස්කෘතික හරයන් තුලින් 

පෝෂණය වු

යුගානුගත වු 

නිර්මාණශිලි සිසු පරපුරක් බිහි කිරීමට

අපි ඇප කැප වී ක්‍රියා කරන්නෙමු''

0

Notifications

Notice Board

SPORTMEET 2023-GROUP EVENTS HELD ON 2023-01-09 TO 2023-01-11

Rotumba vijayaba mv