(+94) 413418843
[email protected]
Rotumba vijayaba MV
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති තුමාගේ පණිවිඩය

නව මං සොයමින්  හෙටලොව දිනන දරු පිරිසක් සමාජයට දායාද කිරීමේ උදාර දැක්මෙන් කටයතු කරන  මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලීය විදු මාතාව නවීන සන්නිවේදන ලෝකය ජයගැනීම අවශ්‍ය තාවයක් බව වටහා ගෙන ඇත.ඒ අනුව තොරතුරු තාක්ෂණ දැනුමින් අනාගත සිසු පරපුර සන්නද්ධ කිරිමට මහින්දෝදය තාක්ෂණීක මධ‍යස්ථානය​ හා අන්තර්ජාල​ පහසුකම් සමග ටැබ්ලට් පරිගණක යන්ත්‍ර භාවිත කරමින් තොරතුරු තාක්ෂණ දැනුම දරුවන් අතරට ගෙනයාම අපගේ උත්සාහයයි. එම උත්සාහය සාර්ථක කරගැනීමේ තවත් පියවරක් ලෙස විද්‍යාලයට වෙන්වූ වෙබ් අඩවියක් ආරම්භ කිරීම සදහන් කල හැකි අතර ඒතුලින් විදුමාතාවට කීර්තියක් ප්‍රසිද්ධියක් ගෙනදිමට හැකියව ලැබෙනු ඇත.රොටුබ විජයබා විදු මව දිනෙන් දින බැබලෙවා, දිනේවා,සැරදේවා.
විදුහල්පති
N.A. saman kumara
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rotumba,Mathara

: (+94)0413418843

: [email protected]

Supported By

© 2026 Rotumba Vijayaba M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk