පාසලේ දැක්ම
''නව මං සොයනා
හෙට ලොව දිනනා
දරු කැල ඔබිනා
නිමවමු සොදිනා''
පාසලේ මෙහෙවර
"ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකුලව
නිපුනතා හා සංස්කෘතිය හරයන් තුලින්
පෝෂණය වූ
යුගානුගත වූ
නිර්මාණශීලී පරපුරක් බිහි කිරිමට
අපි ඇප කැප වී ක්‍රියා කරන්නෙමු.''
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- දැක්ම සහ මෙහෙවර