(+94) 413418843
[email protected]
Rotumba vijayaba MV
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 වඩාත් ලෙන්ගතු වූ බලාපොරොත්තූන් මුදුන් පමුණුවා ගැනීමට යමෙකුට වඩාත් යහපත් වූ අධ්‍යාපනයක අවශ්‍යතාවය දැනේ.මෙකී අවශ්‍යතාවයන් රොටුඹ ගමේ ජගතාව සොයායන කාල වකවානුවක් තුළ එකී අවශ්‍යතාවය සම්පූර්ණකර ගැනීම සඳහා ලියනරත්න නැමැති ගුරුන්නාසේ කෙනෙකු මුණගැසුණි. මහු සමග වඩාත් ලෙන්ගතු වූ ගමේ ජනතාව ඔහු සමග එකතුව අකුරු ශාස්තරය ඉගෙනීම ආරම්භ කරන ලදී. කාලය ගත වීමත් සමඟ ගමේ ජන සංඛ්‍යාව වැඩිවීමත් සමග ගමේ ඉගෙනීමට යොමු වූ සංඛ්‍යාව වැඩිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස පාසලක අවශ්‍යතාවය එකල සිටි ගමේ ප්‍රභූන්ට දැනුණි. ඒ අනුව මූලිකත්වය ගත් දොන් හෙන්ද්‍රික් ජාසිං දිසානායක කොර්නර් රාලහාමි සහ දොන් සයිමන් ජයසිංහ පොලිස් ඔෆිසර් රාලහාමි සහ තවත් ගමේ ප්‍රභූන් එකතු වී රොටුඹ පාසල ආරම්භ කරන ලදී. මෙහි ආරම්භය 1906 තරම් ඈත ඉතිහාසයකට නෑකම් කියයි. ළමුන් හත් දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම විදුහලේ මුල් ගුරුවරයා ලෙස වාර්තා වන්නේ කොකාවල ඉස්කෝලෙ මහත්මයා නම් කෙනෙකි.

මෙම පාසල කාලයත් සමග රජයේ භාරයට පත්වුණි. මුල් කාල වකවානුවේදී පිරිමි විද්‍යාලයක් ලෙස ආරම්භ වූ මෙම විදුහල කාන්තා අධධ්‍යාපන අවශ්‍යතා උදෙසා කාන්තා විද්‍යාහලයක් ද ආරම්භ වුණි. ඒ අනුව පිරිමි සහ ගැහැණු වශයෙන් පාසල් දෙකක් ලෙස පාලහය සිදුවිය. එම පාසල Rotumba Government Boy |School සහ Rotumba Government Girls School ලෙස නම් විය. පාසල් ගොඩනැගිලි පොල් අතු සෙවිලි කර කටුමැටි ගසා සකස්කර තිබුණි. ගුරු භවතුන් සඳහාද තාවකාලික නිවාස ඉදිකොට තිබුණි

Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rotumba,Mathara

: (+94)0413418843

: [email protected]

Supported By

© 2026 Rotumba Vijayaba M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk