(+94) 413418843
[email protected]
Rotumba vijayaba MV
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

1906-1946  කොකාවල මහතා
දොන් හෙන්ද්‍රික් ජසිං දිසානයක  කොනර් රලහමි සහ දොන් සය්මන් ජයසිංහ පොලිස් ඔෆිසර් රලහමි සහ තවත් ගමෙ ප්‍රභුන් එක්තු වි රොටුඹ පාසල අරම්භ කරන ලදි රොටුඹ පසල 1906 දී අරම්බ කරන ලදී.ලමුන් හත් දෙනෙකුගෙන් ආරම්භ කල විදුහලෙ මුල් ගුරුවරය වන්නෙ මෙතුමාය.
1946-1959 D.W.J.රත්නායක මහතා
සිසුන් සියයකට අසන්න සංඛ්‍යවක් මෙම්ම කෛඅයෙදි අද්‍යාපනය ලැබු අතර වසර දතුනකට අසන්න කලයක් රොටොඹ විදුමල් මැණියන් වෙනුවෙන් තම දහඩිය ශමය කැපකලෙය.
1959.1.1- 1959.3.1 J.S.දසනායක මහතා
මස දෙකක් වැනි කෙටි කලක් මෙතුමා විද්‍යාලයෙ සෙවය කලේය.
1959-1973 හොදගොඩ ගමගෙ  දොන් හෙන්ද්‍රික් මහතා
විද්‍යාලයෙ කිර්තිමත් යුගය අරම්භ වුයේ මෙතුමගේ කලයේදිය්‍ය පාසලෙ භෞතික හා අද්‍යාපන් ක්ශත්‍රයෙ නිමෙඅලලු පුළුල් කිරිමට ගත් මෙහෙය ප්‍රශංසනීයය.
1973-1976 සිරිල් රත්නායක මහතා
 වසර තුනක් වැනි කලයක් පසලේ අද්‍යපන හා භෞතික සංවර්ධනය උදෙසා කටයුතු කළේය.
1976-1986 G.L.අබේව්ක්ක්‍රම මහතා
අවු දහයකට අදික කාලයක් විදුහල්පති දුරය දරමින්විදුහලේ අද්‍යපන හා භෞතික සංවර්ධනය සදහා මහත් සෙවාවක් කලේය.

1987.1.1-1987.1.16 

A.මුණසිංහ මහතා

 මෙතුමා ඉතාමත් කෙටි කාලයක් විදුහල් පති තනතුරේ  රාජකරි ඉටුකලේය.
1987.1.16-1988.6.7 D.D.වීරතුංග මහතා

 රොටුඹ කනිෂ්ට විද්‍යාලය රොටුබ මහා විද්‍යාලයෙ ප්‍රතමික අංශය ලෙස නම් කිරිම මෙතුමගෙ කලයෙදී සිදුවිය.

1988-2003 ලයනල් බැනට් වීරවර්දන දිසානායක මහතා

මෙතුමාගෙ කලයෙදි මෙම පාසල නවොද්‍ය පසලක් බවට පත්වු අතර මාර/රොටුඹ මහා විද්‍යාලය ලෙස නම් කල පාසල 2002 කෙ සිටමාර/රොටුඹ විජයබා මහ විද්‍යාලය ලෙස නම් කිරිම සිදුවිය 

2003-2018 A.G.ජිනසේන මහතා

විද්‍යාලයෙ අදි සිශ්සයකු හා ගුරුවරකු එඅශයෙන් සිට මෙම තනතුරට පත් වු මෙතුමා විද්‍යාලයේ  අද්‍යපන හා භෞතික සංවර්ධනය සදහා මහත් සෙවාවක් කලේය.

Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rotumba,Mathara

: (+94)0413418843

: [email protected]

Supported By

© 2026 Rotumba Vijayaba M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk