(+94) 413418843
[email protected]
Rotumba vijayaba MV
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍යය විදුහල්පති පණිවිඩය


දකුණු පළාතේ,දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලයෙ සියවසකට අධික ඉතිහාසයක් සනිටුහන් කරන කලාපයේ සුවිශෙශි පාසලක් වන මෙම විදුහලෙන් සිප් සතර හදාරන දිවඉනේ ප්‍රමුඛ පෙලේ රැකිය වල නිරතවෙන අදි සිසු සිසුවුයන් රාශියක් සිටින බව ප්‍රකාශය කරන්නේ ඉමහත් අඩම්බරයෙනි.වර්තමානයෙදි,විශය නිර්දේශි අධ්‍යාපනයට අමතරව ගතිපැවතුම්,සාරධර්ම වලින් සපිරි දරු පරපුරක් හෙටලොවට දායාද කිරීම අප විද්‍යාලයේ,අපගේ ප්‍රමුඛතාව අරමුණයි. එය සාර්තක කරගැනීම සදහා විද්‍යාලයේ, විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මන්ඩලය,සිසුදරුවන් සමග දෙමාපියන් සහ පාසල් ප්‍රජාවගෙන් ලැබෙන සහයෝගය අගය කොට සලකමි.

මෙම අවස්තාවේ අප විද්‍යාලයේ නව web site පිටුවක් ආරම්භකරමින්,අප විද්‍යලය ජාතික මට්ටමින් ජාත්‍යන්තර තලයට ගෙනයාමට හැකිවෙවාය ප්‍රර්තනා කරමි.

නි.විදුහල්පතිC.S. ජයසිංහ

Rotumba Vijayaba M.V.

මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rotumba,Mathara

: (+94)0413418843

: [email protected]

Supported By

© 2026 Rotumba Vijayaba M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk