| පාසල ආරම්භ වූ වර්ෂය | 1906 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22323 |
| සංගණන අංකය | 07252 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 14 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | පස්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පස්ගොඩ |
| ග්‍රාම සේවක වසම | රොටුඹ-නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 268A |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 16 |
| 2023 ජනවරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 334 |
| 2023 ජනවරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 28 |
| පාසලේ වර්ණය | මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ