2022 සමස්ත ලංකා සංගීත තරගාවලියේදී මාර/රොටූඔ විජයබා විදයාලය අංශ දෙකකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීම
2022 සමස්ත ලංකා සංගීත තරගාවලියේදී මාර/රොටූඔ විජයබා විදයාලය හින්දි චිත්‍ර පට සමූහ හා කාෆි ගායනය ඒකල යන අංශ දෙකෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.