අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු
දකුණු පළාතේ මනස්කාන්ත ඉදිගල්ගොඩ කදුවැටි පාමූළ නිහඩ නිසන්සල පරිසරයක පිහිටා ඇති මෙම විදුහල නිතැතින්ම ඉගැනිමට සුදුසු නිදහස් සුන්දර මානසිකත්වයක් ජනිත කරවයි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය සදහා ක්‍රියාත්මක වේ.




